slider

Thursday, July 24, 2014

හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී කිසි වාසියක් නෑ හාමතේ නැත්තං අතේ සල්ලී… ගායකයාගේ පින පෑදේ

වසර විස්සක් ලන්ඩනයේ වීදි පුරා ගී ගයමින් මගී ජනතාව පිනවූ 38 හැවිරිදි වීදි ගායකයෙකු සමග දැවැන්ත සංගීත සමාගමක් වන “වෝනර්“ වාර්තාගත ගිවිසුමක් අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නමින් Si Cranstoun නම් වන මොහු සමග “වෝනර්“ සංගීත සමාගම විසින් අත්සන් කර තිබෙන ගිවිසුමේ වටිනාකම බ්‍රිතාන්‍යය පවුම් ලක්ෂ දහයක් බව සඳහන්ය.
මෙම වීදි ගායකයාගේ “Caught in the Moonlight“ ගීතය පසුගිය මාසයේදී Radio 2 නැමති ගුවන් විදුලියේ ගීත දර්ශකයටද තෝරා ගෙන තිබෙන බව මෙම වාර්තා කියයි.
වීදි ගායකයෙකු ලෙස තමන් අතිශය ප්‍රමෝදයට පත්වන බවත් ජනතාව සමග උරෙන් උර ගැටී ඔවුන් පිනවීමට ලැබීම සතුටක් බවත් ඔහු සඳහන් කර තිබේ. මීට වසර අටකට පෙර ඔහුට සිය බිරිඳ මුණ ගැසී තිබෙන්නේද ලන්ඩනයේ වීදියක ගීත ගායනා කරමින් සිටි අවස්ථාවක බව සඳහන්ය.

ස්මාර්ට් දුරකතන වලින් නිරුවත් සේයාරූ පෙරාගනී. තරුණියෝ පෙළක් අමාරුවේ

අන්තර් ජාලයේ ebay හරහා සිය පැරණි ස්මාර්ට් ජංගම දුරකතනය විකුණූ කාන්තාවන් පිරිසකගේ නිරුවත් ඡායාරූප එම දුරකතන වලින් සොයා ගනිමින් ඒවා අසභ්‍ය වෙබ් අඩවිවල පළකරන ජාත්‍යන්තර ජාවාරමක් ක්‍රියාත්මක වන්නේ යැයි අනාවරණය වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම කාන්තාවන් තම පැරණි දුරකතනයේ තිබූ සියළුම ඡායාරූප හා පුද්ගලික දත්ත මකාදමා අලෙවි කර තිබුණත් ඒවා නැවතත් සොයාගත හැකි මෘදුකාංග මේ වනවිට නිපදවා තිබෙන නිසා මොවුන් මේ ආකාරයෙන් අනතුරේ වැටී තිබෙන බවයි.

Android TV භාවිතාව නිල වශයෙන් ප්‍රකාශ කරයි....

Android TV පිලිබදව කථා බහ පැවති දීර්ඝ කාලය අවසන් කරමින් ඊයේ පැවති Google I/O වලදී Google ආයතනය තම  Android TV භාවිතාව නිල ලෙසට ප්‍රකාශ කරන්නට කටයුතු කලේය. ඔවුන් එහිදී පෙන්වා දුන්නේ
Android TV යනු තවත් new platform එකක් නොවන අතර එය ස්මාර්ට් දුරකථනය හා ටැබ්ලට් උපකරනය ලෙසටම තිරයක ලෙසට දත්ත ජීවිතය වෙතට පැමිනෙන සහයකයෙකු බවට පත්කරවමිනි. ඔවුන් පැහැදිලි කර සිටියේ Android TV app සමග Android ware උපාංගයක් සමග , ස්මාර්ට් දුරකථනයක් සමග මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලටයක් සමග පුළුල් තිරයක අවශ්‍යතාවය ඉ‍ටුකර දෙන්නට මෙම පැමිනීම සහය වනු ඇති අතර පෙර කී උපාංග දුරස්ථ පාලකයක් මෙන් ක්‍රියාත්මක වනු ඇති බවකි.

නොමිළේ ලබා ගත හැකි ආරක්ශක මෘදුකාංගයක්....

අනාරක්ශිත තොරතුරු උපකරනයක් යනු තව දුරටත්  එම උපකරනය භාවිතාකරන්නාගේ පෞද්ගලික කාරනාවක්ම පමනක් නොවන බව වර්ථමාන පිලිගැනීමයි. විශේෂයෙන් ජාලගත වීම බහුල වෙමින් ඇති යුගයක මෙන්ම සැලකිය යුතු වේගයක් සහිත ජාල ගත වීමේ පහසුව බහුල වෙමින් ඇති යුගයක මෙම ප්‍රවනතාවය වඩාත් ඉස්මතුව පෙනෙමින් ඇති බවටයි හදාරන්නන් අවධාරනය කරන්නේ. එක් අතකින් තොරතුරු මෙසේ අවධාරනය වෙද්දී තවමත් තවත් දෙසකින් කුඩා පරිමානයකින් උවත් අකටයුතු ලෙසට සංක්‍රියකරන ලද ආරක්ශක මෘදුකාංග භාවිතාවටද අවධානය යොමුකරන්නට උත්සාහ කිරීම කොතරම් භ්‍යානක විසුලු සහගත කාරනාවක්ද යන්න තව දුරටත් පැහැහිලි කල යුතු නොවේ. මිළදී ගත යුතු ආරක්ශක මෘදුකාංග සංස්කරනයකට යා නොහැකි හැම විටම නොමිළේ ලබා ගත හැකි ආරක්ශක මෘදුකාංග සංස්කරනයකට පිවිසීම වඩාත්ම නුවනැති කටට්යුත්තක් වමු ඇති බවටයි හදාරන්නන්ගේ උපදෙස වන්නේ.
                       අඩු බලැති පරිගණකයේදී උවත් සැහෙන දුරකට හොඳින් ක්‍රියාත්මකවන නොමිළේ ලබාගත හැකි මෘදුකාංග අතර වඩාත් සාර්ථක ආරක්ශක මෘදුකාංගයක් ලෙසට සැලකෙන

Android L මග එනවා

Android L සංවර්ධකයන් අතට පත්වීමට නියමිත මීලග Android සංස්කරනය ලෙසට මේ වන විට නිවේදනය වී හමාරය. Google ආයතනය තම වාර්ෂිකව පවත්වනු ලබන  I/O වල 2014 හමුවේදී මේ බව නිවේදනය කරන්නට කටයුතු කර සිටියාය. මෙහිදී කථා බස් කෙරෙනු නවාංග අතර Android Wear මෙන්ම Android TV ද වනවා. Android L සමග Google ආයතනය තම ප්‍රකට මොබයිල් මෙහෙයුම් පද්ධතියේ අනාගතය දිශාකිහිපයකට චලනය කොට ඇති බවටයි විචාරනය වන්නේ. ඔවුන් යෝජනා කරන්නේ platform එකක් ලෙසට Android ඉදිරියට ගෙන ඒමට උත්සාහ කරමින් සිටින බවයි. තවදුරටත් මෙහෙයුම් පද්ධතියක් හුදෙක් එක් උපාංගයකට සීමාව සිටීම අතාර්කික වීම ඔස්සේ සලකා බැලීමේදී Google TV හා  Google Wear සමග එය දෛනික ජීවිතය තුල වඩාත් ප්‍රායෝගික වපසරියක් හිමි කර ගන්නට උත්සාහ කරමින් සිටින බවටයි දැක්වෙන්නේ.

මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනය ඒකීය එකකි.-Microsoft CEO-

Microsoft හි CEOවරයා පවසා සිටියේ මීලග windows මෙහෙයුම් පද්ධතිය සමග app අවකාශය , UI ඒකීය බව පමනක් නොව මෙහෙයුම් පද්ධතිය තුලින්ම පැමිනෙන ඒකීය බව ස්තීර බවකි. අයතනය තුල Threshold ලෙසට නම් කෙරෙමින් හා බාහිරව windows 9 ලෙසට නම් දරමින් තවමත් සංවර්ධන මට්ටමේ තිබෙන මෙම Microsoft මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන සංස්කරනය එලබෙන වසරේදී නිකුතුවක් වනු ඇති බවටයි දැනට බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.

Malaysian airlines plane crash පිලිබඳ ව්‍යාජ profiles ගැන FB වෙතින් අනතුරු ඇගවීමක්!!!!

තොරතුරු අවකාශයේදීද අපරාධකරුවන් ක්‍රියාත්මකවීම  ප්‍රධානව ක්‍රම දෙකකට සිදුවේ. තාක්ශනිකව මෙන්ම මිනිස් ස්වභාවයන් ඔස්සේ පැමිනෙන දුර්වලතා ප්‍රයෝජනයට ගැනීම ඒවා වේ. කිසියම් පරිගණක වැඩසටහනක වන දුරවලතාවයක් ඔස්සේ හානිකරයක් පරිගණකයට පිවිසෙන්නට ඉඩ ලබා ගැනීම පලමු ආකාරයට උදාහරනයක් වන විට සමකාලීනව සිදුවන ප්‍රකට පෙලේ සිදුවීමක් ගැන භාවිතාකරන්නන්ගේ ඇතිවන උනන්දුව ප්‍රයෝජනයට ගනිමින් හානිකරයක් ඔවුන් වෙතට යොමුකරන්නට උත්සාක කිරීම දෙවන ආකාරය ලෙසට උදාහරනයකි.
                පසුගිය කාලයේ ලොව පුරා වැඩි අවධානයක් දිනාගත්  Malaysian airlines plane crash සිඳුවීම පිලිබදව වන උනන්දුව භාවිතාකරමින් ප්‍රකට සමජ ජාලාවක් වන Facebook හි භාවිතාකරන්නන් හට ආසාධිත කැඳවන්නට උත්සාහකරන ව්‍යාජ ප්‍රොෆයිල කිහිපයක් පිලිබදව මේ වන විට එම අඩවියේ පාලනය විසින් දැනුවත්කිරීමට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම Profile පෙරකී අනතුරට සම්බන්ද Australians වින්දිතයන් ලෙසට දැක්වෙන ආකාරයෙන් නිර්මානය වී ඇති අතර ඒවා Blog අඩවි වෙතට යාකෙරෙන Link සහිතව වන අතර මෙම Link අවදිකරවන භාවිතාකරන්නන් කරදරකාරී වෙළඳ දැන්වීම් සදහා නිරාවරනය වීම මෙන්ම වෙනත් හානිකරයන් සදහා කැඳවන ආකාරයට නිර්මානය වන මෙම බ්ලොග් අඩවි වෙතට යොමුකරවනු ලබන බවටයි පැහැදිලි කරන්නේ. එම ආයතනය පවසන්නේ දැනට හමුව ඇති එම ව්‍යාජ ගිනුම් කිහිපයක් අඩපන කර දමන්නට ක්‍රියාකර ඇති අතර ඉදිරියටද අවධානයෙන් සිටින බවටයි.

ඉන්දියාවේ ඉපැරණි ලෙන් චිත‍්‍ර කිහිපයකින් පිටසක්වළ ජීවීන් පෘථිවියට පැමිණි බවට සාක්ෂි...!!!

ඉන්දියාවේ ඉපැරණි ලෙන් චිත‍්‍ර කිහිපයකින් පිටසක්වළ ජීවීන් පෘථිවියට පැමිණි බවට සාක්ෂි හමුවී ඇතැයි ඉන්දීය පුරා විද්‍යාඥ ජේ.ආර්. භගත් පවසා තිබේ.

චහාටිස්ගරා ප‍්‍රාන්තයේ කන්කෙර් දිස්ත‍්‍රික්කයේ චරාමා ප‍්‍රදේශයේ පිහිටා ඇති ලෙන් පද්ධතියකින් මෙම සිතුවම් හමුවී ඇතැයි පැවසේ.

පුරාවිද්‍යාඥ භගත් පවසා ඇත්තේ මෙම ගුහා චිත‍්‍ර වසර 10000ක් පමණ පැරණි බවයි.

මෙම සිතුවම් වල මුහුණේ කට, ඇස නාසාදී ඉන්ද්‍රියන් සටහන් කර නොමැති අතර ඇතැමෙකු අභ්‍යවකාශ ඇඳුම් වැනිදෑ පැළඳ සිටී.

MH17ට මිසයිල එල්ල කළේ කවුද?

MH17 යානයට මිසයිල ප්‍රහාරය එල්ල කළේ කවුද? අමෙරිකාව ප්‍රහාරකයින් සොයා අලුත් මෙහෙයුමක් අරඹයි

පුද්ගලයින් 298 දෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු මලයාසියානු ගුවන් සේවයට අයත් MH17 යානයට මිසයිල ප්‍රහාරය එල්ල කළේ, කවුරුන්දැයි සොයා අමෙරිකාව, ඔත්තු බැලීමේ චන්ද්‍රිකා තොරතුරු විශ්ලේශනයක් ආරම්භ කර තිබේ.




දැන්මම වෙඩිතබා මරන්න





යුක්‌රේන් අඹුසැමි යුවළ එල්ලූම්ගස්‌
'දැන්මම වෙඩිතබා මරන්න'
මරණීය දණ්‌ඩනයට නියමවූ 
යුක්‌රේන් කාන්තාව අධිකරණය හමුවේ කියයි

එදා රජා අද හිඟන්නා..

තේ අපනයනයෙන් ලත් සෙස් බදු අරමුදල තේ නිෂ්පාදනය නගා සිටුවීමට නොයොදා වෙනත් කාර්යයන් සඳහා යොදවූ මහා භාණ්ඩාගාරයේ ආර්ථික ඝාතකයන්, ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් කාටත් අත නොපා රජකු සේ ජීවත් වූ කුඩා තේ වතු හිමියා අද හිගන්නකු බවට පත් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

පසු ගිය  23 වන දින කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු සංස්කෘතික අමාත්‍ය පියසිරි විජේනායක මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පියසිරි විජේනායක මහතා මෙසේද පැවසීය.

ඇමති චම්පිකගේ FB ගිණුම විසන්ධි කරයි


තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නිල Facebook ගිණුම සහ රසික පිටුව (FB page) කිසිඳු හේතුවක් නොදක්වමින් විසන්ධි කර ඇත. මේ පිළිබඳව අමාත්‍යවරයා විසින් Facebook සමාජ ජාලයේ පරිපාලන කමිටුව වෙත නිල විද්‍යුත් ලිපියක් ඔස්සේ දන්වා ඊට හේතු විමසා ඇත.

ඇමරිකානු රාජ්‍ය ණය ප‍්‍රමාණය අහස උසට



තවත් වසර 25කින් ඇමරිකාවේ රාජ්‍ය ණය ප‍්‍රමාණය එහි දළ ජාතික නිෂ්පාදිතය මෙන් 106%ක අගයක් වාර්තා කරනු ඇති බව කොංග‍්‍රස් මණ්ඩල අයවැය කාර්යාලය විසින් අනතුරු හගවා තිබේ.

මෙවැනි අගයක් මින් පෙර ඉතිහාසයේ වාර්තා වී ඇත්තේ 2වන ලෝක යුද්ධය අවසන් වූ විට පමණි.

Thursday, July 17, 2014

ඔන් ලයින් ෆොටෝ එඩිට් කරන්න ටොප් සයිට් ටිකක්

මම අද දෙන්න යන්නෙ ලේසියෙන්ම ඔන්ලයින් අපේ ෆොටෝස් ඉඩිට් කරගන්න පුලුවන් වෙබ්සයිට් ටිකක්.photoshop වගේ ටිකක් ඉගෙන ගෙන කරන්න ඕනෙ ටිකක් අමාරු වැඩක් නෙමෙයි මේවගෙන් ලේසියෙන්ම ෆොටෝස් ඉඩිට් කරගන්න පුලුවන්.කාටත් තේරෙන සරල ඉන්ටෆේස් එකක් තමයි මේවගෙ තියෙන්නෙ.පොටෝශොප් තරම්ම බැරිවුනාට මේවගෙනුත් ගොඩක් හොඳට ෆොටෝස් ඉඩිට් කරගන්න පුලුවන්.බුකියෙ දවසින් දවස පොටෝස් දාන අයියලා අක්කිලාට මේක හෙන ප්‍රයෝජනවත් වෙයි ඈ
මේ සයිට් වල රෙජිස්ටර් වෙන්න ඕනෙ නෑ කෙලින්ම වැඩේට බහින්න පුලුවං.


Sunday, July 13, 2014

ලොගෝ එකක් හදාගන්න පට්ටම සයිට් එකක්



මෙම වෙබ් සේවයට පිවිසි විට මූලික මාතෘකාවවලට ගැළපෙන සේ දැනටමත් සකසා ඇති ලොගෝ ලැයිස්තුවක් සමග ටූල් සෙට් එකක් ලබා දෙනවා
එය භාවිතා කරමින් වෘත්තීය මට්ටමේ ලොගෝ සකසා ගන්නටත් පුළුවනි.
ගිහින්ම බලන්න



-benzobee-

Thursday, July 10, 2014

අදිරද පෙන්ගුවින් අමාරැවේ???

අදිරද පෙන්ගුවින් (Aptenodytes forseri ) නම් පෙන්ගුවින් විශේෂය , දේශගුණය වෙනස් වීම හේතුවෙන් බරපතළ ආකාරයේ තර්ජනයකට ලක්ව ඇති බව පර්යේෂණයකින් පෙන්වා දී තිබේ.
මේ පෙන්ගුවින් සතුන්ගේ ජීවන කටයුතු සදහා මුහුදු අයිස් පැවතීම ඉතා වැදගත් වන අතර, මුහුදෙ අයිස් සාන්ද්‍රණය වෙනස් වන විට මෙම සතුන්ටද යම් යම් බලපෑම් සිදුවේ.

ඩිස්කො මට්ටියා එළි නිකුත් කරන්නේ කොහොමද?

ඩිසකෝ මට්ටියා ( disco clam ) ලෙස හැදින්වෙන්නේ මීටර් 50ක් පමණ ගැඹුරැ මුහුදේ ජීවත් වන මට්ටියන් විශේෂයක්.
මොවුන්ගේ විශේෂත්වය වෙන්නේ රන් හා රතු පැහැයට සමාන දීප්තිමත් එළියක් සිරැරෙන් විහිදුවීම.
මේ මට්ටියා ඩිස්කො මට්ටියා කියලා හදුන්වන්න හේතුවත් උගේ සිරැර ඩිස්කොලයිට් එකක් සේ දීප්තියෙන් බැබලීමයි.

විද්‍යාඥයින් මෙතෙක් කල් විශ්වාස කලේ

Wednesday, July 9, 2014

විසිඑක් වන සියවසේ රොබෝව intel jimmy

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැවති code conference නම් වූ තාක්ෂනික සමුළුවට intel  සමාගමේ ප්‍රධාන විධායක බ්‍රයන් ක්‍රෂනිච් සමග අමුතු රොබෝ කෙනෙක් ආවා.
සිරැරට වඩා විශාල හිසක් සහිත පිටසක්වල ජීවියෙක්ගෙ පෙනුම තියන මේ රොබෝ ට කියන්නේ jimmy කියලා.
එදා මෙදා තුර නිපදවූ අනිත් සියළුම රොබොලගෙන් ජිමී වෙනස්.
ජිමීගේ බාහිර පෙනුමට අදාලසියළුම කොටස් නිර්මාණය කරල තියෙන්නේ ත්‍රිමාණ වස්තු නිර්මාණය කල හැකි ප්‍රින්ටරයක් මගින්.
ඇවිදින්න, අතට අත දීලා කතා කරන්න, සිංදු කියන්න . තමන්ගේ ස්වාමියා හදුනා ගන්න විතරක් නෙවෙයි අවශ්‍ය නම් අත් උදව් දෙන වැඩ උනත් ජිමීට අවුලක් නැතුව කරන්න පුළුවන් කියලා intel  සමාගම කියනවා.


Tuesday, July 8, 2014

වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා භාෂා ඉගෙන ගැනීමට වටිනා වෙබ් අඩවියක්

go to site

html, කියන්නේ වෙබ් ඩිසයින් වලදි නැතුවම බැරි භාෂාවක් . බ්ලොග් එකක් හදනකොට වුනත් අපේ බ්ලොග් එකට එක එක ගැජට්ස් දා ගන්න මේ භාෂාවේ ටිකක් දැනනෙ ඉන්න එකත් මාර පහසුවක්.
ලංකාවේදි html ඉගෙන ගන්න කෝස් එකක් කරන්න ගියොත් බර ගානක් ගෙවන්න වෙනවා. දන්නවනේ වෙබ් ඩිසයිනින් කෝස්වල ගනං?

ඒත් නොමිලේම සම්පූර්ණ html පාඨමාලාවක් ගෙදර ඉදන් ම කරන්න තියනවනම් කොහොමද?

Sunday, July 6, 2014

Multiplayer ආශ්වාදය නොමිලයේම සපයන Ghost Recon : ONLINE


Featured & Mainනොමිලේ දුන්නම දෙමළ පත්තරයක් උනත් ගන්නව කියල සිංහල අය අතරෙ කියමනක් තියනවනෙ. ඒ උනාට මේ පරිගණක ක්‍රීඩා ලෝකයේ ඉතාමත් අගනා ආකාරයට ගොඩනන්වපු, කිසිම මුදලක් අවශ්‍ය නැති ක්‍රිඩා දැන දැන් විශාල වශයෙන් වෙලදපොලට එනව. හැබැයි බොහොමයක් මෙවැනි පරිගණක ක්‍රීඩා වල මුදල් දීද ලබා ගත හැකි විවිධ භාන්ඩ නිසා නොමිලේ ක්‍රීඩා කරන ක්‍රීඩකයට ‘හොම්බෙන් යන්නම පරාද වෙන්න වෙන එක’ සාමාන්‍යයි. ඒත් මං අද කියන්න යන්නෙ සල්ලි දුන්නත් නැතත් දක්ෂතාවට තැන ගන්න පුලුවන් Online First Person Shooter [FPS] Game එකක් ගැනයි. ඔව්, මේකෙත් සල්ලිත් තියනවනම් විවිධ දේවල් ලබා ගන්න පුලුවන්. හැබැයි ප්‍රධාන ආයුද සහ උපකරන සියල්ලම තමා මහන්සි වෙලා ක්‍රිඩාව තුලදීම උපයන මුදල් වලින් ලේසියෙන්ම ලබා ගන්න පුලුවන්. සල්ලි වැඩී වගේ නම් ඉතින් විච්චූරන කැලි ටිකක ගන්න පුලුවන් සක්කුවට තට්ටුකරගෙන

ANGRY BIRDS STARWARS ගහනවනම් මෙන්න ගේම්ස්


රොවියෝ කස්ටිය ගේ ඇන්ග්‍රි බර්ඩ්ස් ගේම් මුලු ලෝකේම මාර විදිහට හිට් වුනා.
මේක ඒ ගේම් වල අලුත් එකක්. අලුත් කිව්වට අලුත් කිව්වට අවුරැද්දක් විතර පරණයි.
වයින් උනත් පරණ වෙන්ඩ පරණ වෙන්ඩ නේ  සූර් වැඩි වෙන්
නේ.

අයි පී එක හංගලා හැකර්ලව ගොනාට අන්දන්න safe IP

මේ සොෆ්ටුවෙන් කරන්නේ තුම්පනේ පොරක්ව එංගලන්තේ පොරක් විදිහට පෙන්නනව වගේ වැඩක්.


දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වෙන එක මාරම SIMPLE

"ඔයාලා TRY කරල නැද්ද කවදාවත් ලියනාඩෝ ඩාවින්චි, රෆායල්, ඩියේගෝ වගේ චිතු ශිල්පියෙක් වෙන්න?
නැතිනම් මොනාලිසා, Starry Night ,The Last Supper වගේ චිත්‍ර අදින්න? "

nokia bounce ගේම් එකේ හොර වැඩ කොරන හැටි


නොකියා ෆෝන් වල තියන පට්ට ගේම් එකක් තමයි බවුන්ස් කියන්නේ.
 ගේම් එක ප්ලේ කොරන ගමන් මේ code ගහන්න.

පෘථිවියට වඩාත්ම සමාන ග්‍රහලොව හමුවෙයි.....

සෞරග්‍රහමණ්ඩලයෙන් පිටත මෙතෙක් සොයා ගනු ලැබූ ග්‍රහලෝක සියල්ල අතරින් පෘථීවියට බොහෝ සෙයින්ම සමාන ග්‍රහලොවක් (the most earth like plaet)සොයා ගැනීමට පසුගියදා විද්‍යඥයින් පිරිසකට හැකිවෙලා තියනවා.
මීට වසර 20කට පමණ පෙර සෞරග්‍රහමණ්ඩලයෙන් පිටත ප්‍රථම ග්‍රහලොව සොයා ගැනීමෙන් පසුව මේ වන විට ග්‍රහලෝක 2000ක් පමණ සොයා ගැනීමට හැකි වී ඇත.

ඕනම ඩොන්ගල් එකක් පටස් ගාලා unlock කරගන්න සුපිරිම සොෆ්ටුවක්.. Data Card unlocker...

අපි ඩොන්ගලයක් සල්ලි දීලා ගන්නේ අපිට ඕනි විදිහට කැමති සිම් එකක් දාලා use කරන්න. ඒ වුනාට කොම්පැනි කාරයෝඩොන්ගලේට උන්දැලගේ මෙව්ව එක විතරක් දාලා නෙට් යන්න වෙන විදිහට ඒක ලොක් කරලා නෙ දෙන්නේ. උන්දැලට අමතක වුනාට අසිරි ලංකාවේ අපේ අයිය ලා ඒ මෙව්ව එක මෙව්වා කරලා ඕන මෙව්ව එකක් දාලා නෙට් යනවා..

Tomb Raider

Cover
Tomb Raider යනු පරිගණක ක්‍රීඩා ලෝකයේ මුල් කාලයේ ඉතාමත් ප්‍රසිද්දියට පත් වූ ක්‍රීඩාවකි. එකල graphic තාක්ෂනය උසස් මට්ටමක් නොතිබුනද [මෙකලට සාපේක්ෂව] එම ක්‍රීඩාවේ සංකල්පය ඉතාමත් සිත් ඇද ගන්න එකක් විය. එබැවින් Square Enix ආයතනය එම පරිගණක ක්‍රීඩා මාලාව යලිත් පරිගණක ක්‍රීඩා ලෝලීන්ට ගෙනඒමට කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස Tomb Raider පරිගණක ක්‍රීඩාව මුලසිට නැවත සැදීම [Remake] 2013 මාර්තු 5 නිකුත් වූ නවතම Tomb Raider ක්‍රීඩාව සමග ඇරඹුනි.   

Saturday, July 5, 2014

Battlefield Bad Company 2

ඔන්න කිව්ව වගේම අලුත්ම අලුත් Game එකක් ගැන කියන්නයි යන්නෙ. ඒ තමයි Battlefield Bad Company 2. Battlefield පරිගණක ක්‍රීඩා මාලාව ඔබ‍ට මතක ඇති. මොකද Battlefield කියන්නේ Single Player වගේම Multiplayer මාදි‍ලියේ games අතරේ ගොඩක් ජනප්‍රිය වෙච්ච game එකක්. ඉතින් මෙහි අලුත්ම සංස්කරණය තමයි Battlefield Bad Company 2 කියල කියන්නෙ.

හරිතාගාර ආචරණය

හරිතාගාර ආචරණය යනු යම් ග්‍රහලොවක හෝ උපග්‍රහලොවක වායුගෝලයේ අධෝරක්තකිරණ රඳවා තබා ගැනීම නිසා සිදුවන තාප සමතුලිතතාවයේ වෙනස් වීමයි. පෘථිවි පෘෂ්ඨයෙන් හා වායුගෝලයෙන් විමෝචනය වන අධෝරක්ත විකිරණ උරාගන්නා හරිතාගාර වායුන්වායුගෝලය උණුසුම් කිරීම සිදු කරයි. වායු ගෝලය රත් වීමේ ප්‍රථිඵලයක් ලෙස පෘථිවිය මතු පිටට ඇතුළු සෑම දිශාවකටම අධෝරක්ත කිරණ විහිදුවයි. මෙමගින් නිපදවන තාපය පරිවර්තිගෝලයේ පවතින හරිතාගාර වායුන් විසින් රඳවා ගැනෙයි.

කාබන් ඩයොක්සයිඩ් විමෝචන සීමා කිරීම වෙනුවට විකල්පයක් නැත.!

දේශගුණ වෙනස් වීම පාලනය කිරීම සදහා ගත හැකි පියවර අතර කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීම ප්‍රධාන වේ.
මෙහි වැදගත්කම අවධාරණය කරන අධ්‍යනයකින් පෙන්වා දී ඇත්තේ ඒ වෙනුවට යොදා ගතහැකි විකල්ප නොමැති බවයි.

Friday, July 4, 2014

නියෝනිකොටිනොයිඩ වල හානිය මී මැස්සන්ට පමණක් නොවේ

මී මැසි ගහන වලට හානි කරන නිසා විවේචනයට ලක් වී ඇති නියෝනිකොටිනොයිඩ කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය වලින් සිදු වන හානිය සුළු කොට තකා නොසලකා හැරිය නොහැකි බව අධ්‍යනයකින් පෙන්වා දී ඇත.

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...