slider
16 Quick and Easy Tips to Increase AdSense CPC
21 Aug 2017 - Unknown7 Legit Ways To Make Money Online Blogging in 2017
02 Aug 2017 - Unknown20 Best Sites with High Quality Free Stock Photos
27 Jul 2017 - UnknownHow to Use AdSense Custom Channels to Increase RPM
26 Jul 2017 - UnknownHow to Create a Blogger Account?
08 Dec 2016 - UnknownHow to Get a Disabled Gmail Account Back
29 Nov 2016 - Unknown5 Best Custom Blogger Contact Form Widgets
25 Nov 2016 - UnknownTop 10 Killer Tips to Improve Page Rank
01 Nov 2016 - UnknownCSS Rollover Image Effect - Change Image on Hover
11 Oct 2016 - Unknown
Thursday, July 24, 2014
ඇමති චම්පිකගේ FB ගිණුම විසන්ධි කරයි
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නිල Facebook ගිණුම සහ රසික පිටුව (FB page) කිසිඳු හේතුවක් නොදක්වමින් විසන්ධි කර ඇත. මේ පිළිබඳව අමාත්‍යවරයා විසින් Facebook සමාජ ජාලයේ පරිපාලන කමිටුව වෙත නිල විද්‍යුත් ලිපියක් ඔස්සේ දන්වා ඊට හේතු විමසා ඇත.
ඊට ප්‍රතිචාර වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ ඒ පිළිබඳව සොයා බලා ඉදිරි දිනෙක තමන්ව දැනුවත් කරන බවයි. තමන්ගේ නිල FB පිටුවෙහි විවිධ අදහස් හා මත දරණ රසිකයින් 21,000 කට නොඅඩු ප්‍රමාණයක් සිටි බව ඇමති චම්පික රණවක සඳහන් කරයි.
තමන් විසින් මේ පිළිබඳව Facebook සමාජ ජාලයේ කරුණු අධ්‍යයනයේදී චම්පික රණවක, පාඨලී චම්පික රණවක සහ ආසන්න නම් මෙන්ම තමන්ගේ ඡායාරූප සෘජුවම භාවිතයෙන් ව්‍යාජ Facebook ගිණුම් 05 ක් සක්‍රීයව පවත්වාගෙන යන බවද අනාවරණය කර ගැනීමට හැකිවී ඇත. ඒවායේ අන්තර්ගතයෙහි විවිධ ව්‍යාජ විස්තර සහ මහජනතාව මුලාවන තොරතුරු අන්තර්ගතවී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අද දෙරන
Subscribe to:
Post Comments (Atom)
රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව
මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...

-
මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...
-
අනාරක්ශිත තොරතුරු උපකරනයක් යනු තව දුරටත් එම උපකරනය භාවිතාකරන්නාගේ පෞද්ගලික කාරනාවක්ම පමනක් නොවන බව වර්ථමාන පිලිගැනීමයි. විශේෂයෙන් ජාලගත වී...
-
Android TV පිලිබදව කථා බහ පැවති දීර්ඝ කාලය අවසන් කරමින් ඊයේ පැවති G o o g l e I/O වලදී G o o g l e ආයතනය තම Android TV භාවිතාව නිල ල...
No comments:
Post a Comment