slider

Thursday, November 23, 2017

පියුමි හන්සමාලිට තාම විසි පහයි


පියුමි හංසමාලි කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම් . පසුගියදා පියුමි තමන්ගේ 25 වෙනි උපන්දිනය සැමරුවා.පියුමිගේ යාළුවෝයි  රසික රසිකාවියනුයි ගොඩ දෙනෙක් පියුමිට facebook වලින්  සුබපැතුම් එක්කරලා තිබුණා.
ඉතින්මේ උපන්දිනය සමරන්න පිියුමි උපන්දින සාදයකුත් සංවිධානය කරලා තිබුණා.
මේ උත්සවයට කලා ක්ෂේත්‍රයේ නළු නිළියන්  වගේම අමාත්‍ය රංජන් රාමනායකත්  සහභාගී වී තිබීම විශේෂත්වයක්.
ඒ ගැන අන්තර්ජාලය පුරාම විවිධ පුවත් සමඟින් මේ සාදය ගැන හුවමාරු වෙලා තිබුණා.
සමහර කියලා තිබුණා පියුමි සහ රංජන් පෙමින් වෙළෙයි කියලා.
ඒකට පියුමි අපූරු උත්තරයකුත් දීලා තිබුණා.
පියුමි කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.
ඔහු ඉතාමත් නිහතමානී නලුවෙකුද.නලු කම ඔලුවෙ තියාගෙන බොරැවට දගලන නලුවන් අතර.ඔහු මහා පොලවෙ පය ගසා ජිවත් නියම පිරිමියෙකි.නිහතමානි අමතිවරයෙකුය.මා ඔහුගෙ එක් රසිකාවියකි.මාගේ අරාධනයට ඔහු පැමිණීම මාහට ඉමහත් සතුටකි.නමුත් ඔහු හා මා අතර කිසිම ⁣වෙනත් සම්බන්දතාවයක් නොමැත.මාගෙ ආදරණීය රසික රසිකාවියන්ට මා අදරයෙන් කියමි.
පියුමිගේ උපන්දින සාදයේ ඡායාරූප පහතින්..













No comments:

Post a Comment

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...