slider

Thursday, November 23, 2017

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව


මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ අලුත් දේවල් හොයාගෙන යන අපිට මේ අපූරු නිර්මාණය කරපු Mr.Event Entertainment ආයතනයේ ගීත් සහ නදුන් එක්ක මේ ගැන කතා කරන්න හිතුනා.


මෙය අැල්ලේ පළමු Shoot ඒක නේද?


ඔව් අපි දන්න තරමින් “Walk Through The woods” අැල්ල පළමු Shoot ඒක. අැල්ලේ සුන්දරත්වය සමග ලස්සන වැඩක් කරන්න අපිට පුළුවන් උනා.


අපි කිව්වේ?

අපි කිව්වේ,අපි “Mr Event Entertainment”


Mr Event Entertainment එකෙන් ඔයාලා මොනාද කරන්නේ ?

අපි event organizing, DJ, Photography, cinematography, advertising වගේ වැඩ තමයි කරන්නේ. Wedding. Get-together party වගේ දේවල් organize කරලා දෙන ඒක තමයි මූලිකව අපි කරන්නේ.


මෙක කතාවක්ද? photoshoot ඒකක්ද?

ඇත්තටම ඒ දෙකම කිව්වොත් හරි.


මේකේ ඉන්නේ අලුත් Modler කෙනෙක් නේද?

ඔව් අපි අළුත් Modler කෙනෙක් මේකට ගත්තේ.අනූ දිසානායක.අනූ වගේ අලුත් අයට ඉස්සරහට එන්න උදව් කරන්න අපි කැමති.


මේක කතාවක් කිව්වානේ. මේ Photo ටිකෙන් එ කතාව ඉවරද?

නෑ.. මේ දැන්මේ පලවෙනි Episode එක.තව Episode විදියට කොටස් 3 ක් ඉදිරියට එන්න තියෙනවා.තැනකට ගිහිල්ලා එක එක විදියට ඉදලා Photo ටිකක් අරන් දානවටා වඩා,එක කතාවක් මේ Photo ටික එකතු කරද්දි බලන අයට අලුත් දෙයක් දෙන්නයි අපිට ඕන කලේ..


ඉදිරියේදි කරන්න ඉන්න වැඩ වලට ඔයාලව සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද?

facebook page ඒක - https://www.facebook.com/MrEventEntertainment/ අපේ Page එක.


කෝල් කරනවා නම් 075 86 85 885 | 071 68 69 298 | 076 78 36 400 | 071 755 10 40
මේ ඕනිම දුරකතන අංකයකට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්.


ඔයාලගේ events, wedding වගේ ඔනැම උත්සවයක් ලස්සනට organize කරගන්න,ඡායාරෑප ගත කරගන්න Mr Event Entertainment අපිට කතා කරන්න.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොනවාද?


අැල්ල කියන්නේ ලංකාවෙ තියන ලස්සනම ස්ථානයක් ඒ වගේම අපි දන්න තරමින් ලංකාවේ පිරිසිදුම වාතය තියන පරිසරයත් අැල්ල කියල තමයි අපි අහල තියෙන්නේ. ඒ නිසා ඒ වගේ ලස්සන තැන් විනාශ නොකර අැවිත් සුන්දරත්වය විදිනන් කියලා තමයි පරිසරයට අාදරය කරන අපි අැල්ලට ඒන අයට කියන්නේ..



WALK THROUGH THE WOODS   photo shoot එක මෙතැනින්

No comments:

Post a Comment

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...