slider

Thursday, November 23, 2017

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව


මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ අලුත් දේවල් හොයාගෙන යන අපිට මේ අපූරු නිර්මාණය කරපු Mr.Event Entertainment ආයතනයේ ගීත් සහ නදුන් එක්ක මේ ගැන කතා කරන්න හිතුනා.

පියුමි හන්සමාලිට තාම විසි පහයි


පියුමි හංසමාලි කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම් . පසුගියදා පියුමි තමන්ගේ 25 වෙනි උපන්දිනය සැමරුවා.පියුමිගේ යාළුවෝයි  රසික රසිකාවියනුයි ගොඩ දෙනෙක් පියුමිට facebook වලින්  සුබපැතුම් එක්කරලා තිබුණා.
ඉතින්මේ උපන්දිනය සමරන්න පිියුමි උපන්දින සාදයකුත් සංවිධානය කරලා තිබුණා.
මේ උත්සවයට කලා ක්ෂේත්‍රයේ නළු නිළියන්  වගේම අමාත්‍ය රංජන් රාමනායකත්  සහභාගී වී තිබීම විශේෂත්වයක්.
ඒ ගැන අන්තර්ජාලය පුරාම විවිධ පුවත් සමඟින් මේ සාදය ගැන හුවමාරු වෙලා තිබුණා.
සමහර කියලා තිබුණා පියුමි සහ රංජන් පෙමින් වෙළෙයි කියලා.
ඒකට පියුමි අපූරු උත්තරයකුත් දීලා තිබුණා.
පියුමි කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.

Tuesday, November 21, 2017

ලාංකික යුවතියක ගෙන් හැඩ වුන Justice League

ලොව පුරා සිනමාලෝලීන් ඇඟිලි ගනිමින් මගබලන් සිටි හොලිවුඩ් චිත්‍රපටයක් තමයි “Justice League”
කියන්නේ.
විශේෂයෙන්ම ශ්‍රී ලාංකික තරුණියක් මෙම අපූර්ව හොලිවුඩ් චිත්‍රපටය වෙනුවෙන් රංගනයෙන් දායක වී තිබීම නිසාවෙන් ලංකාව තුළත් මේ වනවිට වැඩි කතාබහකට ලක්වන චිත්‍රපටයක් බවට “Justice League” පත්ව අවසන්.

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...