slider

Tuesday, July 8, 2014

වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා භාෂා ඉගෙන ගැනීමට වටිනා වෙබ් අඩවියක්

go to site

html, කියන්නේ වෙබ් ඩිසයින් වලදි නැතුවම බැරි භාෂාවක් . බ්ලොග් එකක් හදනකොට වුනත් අපේ බ්ලොග් එකට එක එක ගැජට්ස් දා ගන්න මේ භාෂාවේ ටිකක් දැනනෙ ඉන්න එකත් මාර පහසුවක්.
ලංකාවේදි html ඉගෙන ගන්න කෝස් එකක් කරන්න ගියොත් බර ගානක් ගෙවන්න වෙනවා. දන්නවනේ වෙබ් ඩිසයිනින් කෝස්වල ගනං?

ඒත් නොමිලේම සම්පූර්ණ html පාඨමාලාවක් ගෙදර ඉදන් ම කරන්න තියනවනම් කොහොමද?


අන්තර්ජාලයේ එහේ මෙහේ රවුම් ගහනකොට තමයි මේ වෙබ් සයිට් එක හම්බවුනේ... මේකෙන් html විතරක් නෙවෙයි css, java script, හා තවත් ගොඩක් ජාති ඉගෙන ගන්න පුළුවන්.





  • ලංකාවේ ගොඩක් අය මේ සයිට් එකෙන් ඔන්ලයින් ඉගෙන ගන්නවා.
  • මේකට මොබයිල් ෆෝන් එකෙන් වුනත් යන්න පුළුවන්.
  • සරලම තැන ඉදන් සංකීර්නම පාඩම් වලට යනකම් ටොප් එකට කියල දෙනවා.
  • . හැම පාඩමක්ම සයිට් එක තුලදිම අත්හදා බලන්නත් පුළුවන් මේ වගේ 







මේකෙන් html විතරක් නෙවෙයි css, java script, හා තවත් ගොඩක් ජාති ඉගෙන ගන්න පුළුවන්












 -bezobee-

No comments:

Post a Comment

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...