තොරතුරු අවකාශයේදීද අපරාධකරුවන් ක්‍රියාත්මකවීම ප්‍රධානව ක්‍රම දෙකකට සිදුවේ. තාක්ශනිකව මෙන්ම මිනිස් ස්වභාවයන් ඔස්සේ පැමිනෙන දුර්වලතා ප්‍රයෝජනයට ගැනීම ඒවා වේ. කිසියම් පරිගණක වැඩසටහනක වන දුරවලතාවයක් ඔස්සේ හානිකරයක් පරිගණකයට පිවිසෙන්නට ඉඩ ලබා ගැනීම පලමු ආකාරයට උදාහරනයක් වන විට සමකාලීනව සිදුවන ප්‍රකට පෙලේ සිදුවීමක් ගැන භාවිතාකරන්නන්ගේ ඇතිවන උනන්දුව ප්‍රයෝජනයට ගනිමින් හානිකරයක් ඔවුන් වෙතට යොමුකරන්නට උත්සාක කිරීම දෙවන ආකාරය ලෙසට උදාහරනයකි.
පසුගිය කාලයේ ලොව පුරා වැඩි අවධානයක් දිනාගත් Malaysian airlines plane crash සිඳුවීම පිලිබදව වන උනන්දුව භාවිතාකරමින් ප්‍රකට සමජ ජාලාවක් වන Facebook හි භාවිතාකරන්නන් හට ආසාධිත කැඳවන්නට උත්සාහකරන ව්‍යාජ ප්‍රොෆයිල කිහිපයක් පිලිබදව මේ වන විට එම අඩවියේ පාලනය විසින් දැනුවත්කිරීමට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම Profile පෙරකී අනතුරට සම්බන්ද Australians වින්දිතයන් ලෙසට දැක්වෙන ආකාරයෙන් නිර්මානය වී ඇති අතර ඒවා Blog අඩවි වෙතට යාකෙරෙන Link සහිතව වන අතර මෙම Link අවදිකරවන භාවිතාකරන්නන් කරදරකාරී වෙළඳ දැන්වීම් සදහා නිරාවරනය වීම මෙන්ම වෙනත් හානිකරයන් සදහා කැඳවන ආකාරයට නිර්මානය වන මෙම බ්ලොග් අඩවි වෙතට යොමුකරවනු ලබන බවටයි පැහැදිලි කරන්නේ. එම ආයතනය පවසන්නේ දැනට හමුව ඇති එම ව්‍යාජ ගිනුම් කිහිපයක් අඩපන කර දමන්නට ක්‍රියාකර ඇති අතර ඉදිරියටද අවධානයෙන් සිටින බවටයි.
slider
16 Quick and Easy Tips to Increase AdSense CPC
21 Aug 2017 - Unknown7 Legit Ways To Make Money Online Blogging in 2017
02 Aug 2017 - Unknown20 Best Sites with High Quality Free Stock Photos
27 Jul 2017 - UnknownHow to Use AdSense Custom Channels to Increase RPM
26 Jul 2017 - UnknownHow to Create a Blogger Account?
08 Dec 2016 - UnknownHow to Get a Disabled Gmail Account Back
29 Nov 2016 - Unknown5 Best Custom Blogger Contact Form Widgets
25 Nov 2016 - UnknownTop 10 Killer Tips to Improve Page Rank
01 Nov 2016 - UnknownCSS Rollover Image Effect - Change Image on Hover
11 Oct 2016 - Unknown
Subscribe to:
Post Comments (Atom)
රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව
මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...

-
මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...
-
අනාරක්ශිත තොරතුරු උපකරනයක් යනු තව දුරටත් එම උපකරනය භාවිතාකරන්නාගේ පෞද්ගලික කාරනාවක්ම පමනක් නොවන බව වර්ථමාන පිලිගැනීමයි. විශේෂයෙන් ජාලගත වී...
-
Android TV පිලිබදව කථා බහ පැවති දීර්ඝ කාලය අවසන් කරමින් ඊයේ පැවති G o o g l e I/O වලදී G o o g l e ආයතනය තම Android TV භාවිතාව නිල ල...
No comments:
Post a Comment