
දැනටමත් මෙම තොරතුරු පලව තිබෙන ඒවා වූවද ආයතනයේ ප්‍රධානියෙකු විසින් කල එම ප්‍රකාශය ඔස්සේ වඩාත් තහවුරුවක් ලැබෙන බවට විචාරනට වෙමින් ඇති අතර වැඩි දුරටත් බලාපොරොත්තු වන්නේ එක මෙහෙයුම් පද්ධතියක් වූවද ස්ථාපනයේදී එම උපාංගයට වඩාත් හිතකර ලක්ෂන සංක්‍රිය වෙමින් සිදුවනු ඇති බවකි. Desktop ස්ථාපනයකදී start මෙනුව ප්‍රධාන Keyboard , Mouse සූදානම් ස්ථාපනයක් වනු ඇති නමුත් Tablet පරිසරයකදී ස්පර්ශක තිර මිත්‍ර ස්වභාවයන් හා Modern Screen මූලික බවකින් එය වනු ඇති බවට බලාපොරොත්තු වනවා.
No comments:
Post a Comment