slider

Sunday, July 6, 2014

දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වෙන එක මාරම SIMPLE

"ඔයාලා TRY කරල නැද්ද කවදාවත් ලියනාඩෝ ඩාවින්චි, රෆායල්, ඩියේගෝ වගේ චිතු ශිල්පියෙක් වෙන්න?
නැතිනම් මොනාලිසා, Starry Night ,The Last Supper වගේ චිත්‍ර අදින්න? "



"ඔයා ඒක උත්සහ කරොත් තේරැම් ගනීවි ඒක කොයි තරම් අමාරැ වැඩක් ද?  කියලා "


ඉන්ටර්නෙට් එකේ එහේ මෙහේ යනකොට මරැම මරැ වෙබ් සයිට් එකක් සෙට් වුනා. මේ සයිට් එකෙන් පුළුවන් අපේ ෆොටෝ එකක් අතින් ඇන්ද පින්තුරයක් වගේ හදන්න.
 තේරෙන බාසාවකි කිව්වොත් photos වලට SKETCH, PAINTING,
DRAWING, OUTLINE,
වගේ ඉෆෙක්ට්ස් ලේසියෙන්ම ඇඩ් කරන්න,

මෙන්න සයිට් එක. ගිහින්ම බලන්න

-cool breez-

No comments:

Post a Comment

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...