slider

Sunday, July 6, 2014

nokia bounce ගේම් එකේ හොර වැඩ කොරන හැටි


නොකියා ෆෝන් වල තියන පට්ට ගේම් එකක් තමයි බවුන්ස් කියන්නේ.
 ගේම් එක ප්ලේ කොරන ගමන් මේ code ගහන්න.



  • 787898 මේක ගැහුවම බෝලේ burn වෙන්නෙ නෑ


  • 787899 මේක ගහලා 

1 press කරාම කලින් ලෙවල් එකට යනව.
press කරාම ඊලග ලෙවල් එකට යනවා.
# press  කරාම බෝලේ පියාඹනවා.

try කරල බලන්න

-cool breez-

No comments:

Post a Comment

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...