slider

Sunday, July 6, 2014

ANGRY BIRDS STARWARS ගහනවනම් මෙන්න ගේම්ස්


රොවියෝ කස්ටිය ගේ ඇන්ග්‍රි බර්ඩ්ස් ගේම් මුලු ලෝකේම මාර විදිහට හිට් වුනා.
මේක ඒ ගේම් වල අලුත් එකක්. අලුත් කිව්වට අලුත් කිව්වට අවුරැද්දක් විතර පරණයි.
වයින් උනත් පරණ වෙන්ඩ පරණ වෙන්ඩ නේ  සූර් වැඩි වෙන්
නේ.



මේක මරැ ආතල් ගේම් එකක්. මම සම්පූර්නෙන්ම ගහලා ඉවර කරා. activation key එකත් එක්කම තියනවා.

එහෙනම් මෙතනින් බාගන්න Angry birds star wars



                                         
වීඩියෝ එකත් බලලම ඉන්නකෝ
මුලින්ම ගේම් එක බාගෙන එක්ස්ට්‍රැට් කර ගන්න.ඉන්ස්ට්‍රෝල් කරන්න දෙයක් නෑ.ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙද්දිම,ෆෝල්ඩරේ ඇතුලේ තියෙන ඇක්ටිවේෂන් කී එක කොපි කරගෙන ගේම් එක ඕපන් කරලා ඇක්ටිවේට් ෆුල් වර්ෂන් ගිහින් පේස්ට් (Ctrl+V) කරන්න.ඇක්ටිව් දෙන්න.දැන් ඉතිං වැඩේ සාර්ථකයි.

-benzobee-

No comments:

Post a Comment

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...