slider

Thursday, July 24, 2014

Android TV භාවිතාව නිල වශයෙන් ප්‍රකාශ කරයි....

Android TV පිලිබදව කථා බහ පැවති දීර්ඝ කාලය අවසන් කරමින් ඊයේ පැවති Google I/O වලදී Google ආයතනය තම  Android TV භාවිතාව නිල ලෙසට ප්‍රකාශ කරන්නට කටයුතු කලේය. ඔවුන් එහිදී පෙන්වා දුන්නේ
Android TV යනු තවත් new platform එකක් නොවන අතර එය ස්මාර්ට් දුරකථනය හා ටැබ්ලට් උපකරනය ලෙසටම තිරයක ලෙසට දත්ත ජීවිතය වෙතට පැමිනෙන සහයකයෙකු බවට පත්කරවමිනි. ඔවුන් පැහැදිලි කර සිටියේ Android TV app සමග Android ware උපාංගයක් සමග , ස්මාර්ට් දුරකථනයක් සමග මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලටයක් සමග පුළුල් තිරයක අවශ්‍යතාවය ඉ‍ටුකර දෙන්නට මෙම පැමිනීම සහය වනු ඇති අතර පෙර කී උපාංග දුරස්ථ පාලකයක් මෙන් ක්‍රියාත්මක වනු ඇති බවකි.
live TV මෙන්ම on demand ලෙසට පමනක් නොව third-party apps වන  Netflix  නැතිනම් Plex වැනි භාවිතාවන්ට එය හොඳ සහයක් වනු ඇති බවකි. එය voice සෙයුම් විධාන ඔස්සේ audio හා video ප්‍රථිඵල ගෙනෙන්නට කටයුතු කරන අතර සිනමා පටයක් දිනා ඇති සම්මාන නැතිනම් එහි වන නලු නිලියක පිලිබද තොරතුරු පහසුවෙන් දැකගන්නට සූදානම්ව එය පැමින ඇති බවට නිවේදනය කරන්නට ඔවුන් කටයුතු කර තිබිනි. Gaming වලට දක්වන සහය ඔස්සේ multi-player games ඔස්සේ උපකරන දෙකක් සමග සහභාගී වීමේ හැකියාව මෙන්ම සහය දක්වන  Android උපාංගවලින්  stream content  සමග පුලුල් තිරයකදී අත්දැකීම් බෙදා ගැනීමේ හැකියාවද පෙන්වා දෙන්නට Google ආයතනය කටයුතු කර සිටියේය.

No comments:

Post a Comment

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...