මම අද දෙන්න යන්නෙ ලේසියෙන්ම ඔන්ලයින් අපේ ෆොටෝස් ඉඩිට් කරගන්න පුලුවන් වෙබ්සයිට් ටිකක්.photoshop වගේ ටිකක් ඉගෙන ගෙන කරන්න ඕනෙ ටිකක් අමාරු වැඩක් නෙමෙයි මේවගෙන් ලේසියෙන්ම ෆොටෝස් ඉඩිට් කරගන්න පුලුවන්.කාටත් තේරෙන සරල ඉන්ටෆේස් එකක් තමයි මේවගෙ තියෙන්නෙ.පොටෝශොප් තරම්ම බැරිවුනාට මේවගෙනුත් ගොඩක් හොඳට ෆොටෝස් ඉඩිට් කරගන්න පුලුවන්.බුකියෙ දවසින් දවස පොටෝස් දාන අයියලා අක්කිලාට මේක හෙන ප්‍රයෝජනවත් වෙයි ඈ
මේ සයිට් වල රෙජිස්ටර් වෙන්න ඕනෙ නෑ කෙලින්ම වැඩේට බහින්න පුලුවං.
slider
Subscribe to:
Post Comments (Atom)
රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව
මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...
-
මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...
-
go to site html , කියන්නේ වෙබ් ඩිසයින් වලදි නැතුවම බැරි භාෂාවක් . බ්ලොග් එකක් හදනකොට වුනත් අපේ බ්ලොග් එකට එක එක ගැජට්ස් දා ගන්න මේ භාෂ...
-
ලොව පුරා සිනමාලෝලීන් ඇඟිලි ගනිමින් මගබලන් සිටි හොලිවුඩ් චිත්රපටයක් තමයි “Justice League” කියන්නේ. විශේෂයෙන්ම ශ්රී ලාංකික තරුණියක් මෙම ...
|
|
|

No comments:
Post a Comment