slider

Sunday, July 6, 2014

ඕනම ඩොන්ගල් එකක් පටස් ගාලා unlock කරගන්න සුපිරිම සොෆ්ටුවක්.. Data Card unlocker...

අපි ඩොන්ගලයක් සල්ලි දීලා ගන්නේ අපිට ඕනි විදිහට කැමති සිම් එකක් දාලා use කරන්න. ඒ වුනාට කොම්පැනි කාරයෝඩොන්ගලේට උන්දැලගේ මෙව්ව එක විතරක් දාලා නෙට් යන්න වෙන විදිහට ඒක ලොක් කරලා නෙ දෙන්නේ. උන්දැලට අමතක වුනාට අසිරි ලංකාවේ අපේ අයිය ලා ඒ මෙව්ව එක මෙව්වා කරලා ඕන මෙව්ව එකක් දාලා නෙට් යනවා..



මම use කරන්නේ මොබිටෙල් එකේ උපහාර පැකේජ් එක. ඒ පැකේජ් එකට ZTC MF667 ඩොන්ගල් එකක් FREE හම්බවුනා. දැං ටිකකට කලිං මම ඒක අන්ලොක් කරලා හච් සිම් එකක් දාල බැලුවා.
වැඩේ ගොඩ. දැං මම නෙට් එකේ ඉන්නෙත් ඒ ඩොන්ගලෙන්.

කඩේකට දීලා ඩොන්ගලයක් අන්ලොක් කරන්න ගියොත් අනිවා 300ක් 500ක් විතර යනවා.
ඒ වුනාට මේ සොෆ්ටුවෙන් ඒ වැඩේ කර ගන්න සත පහක් වත් යන්නෑ

එහෙනම් සොෆ්ටුව බාගෙනම වැඩේ පටං ගමු data card unlocker



  1.  




    වැඩේ ගොඩ නේ? එල. එහෙනං ජය වේවා

-bezobee-

No comments:

Post a Comment

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...