EVOCLU
සයිබර් අවකාශයේ සියල්ල එකම තැනකින්...
slider
16 Quick and Easy Tips to Increase AdSense CPC
21 Aug 2017 - Unknown7 Legit Ways To Make Money Online Blogging in 2017
02 Aug 2017 - Unknown20 Best Sites with High Quality Free Stock Photos
27 Jul 2017 - UnknownHow to Use AdSense Custom Channels to Increase RPM
26 Jul 2017 - UnknownHow to Create a Blogger Account?
08 Dec 2016 - UnknownHow to Get a Disabled Gmail Account Back
29 Nov 2016 - Unknown5 Best Custom Blogger Contact Form Widgets
25 Nov 2016 - UnknownTop 10 Killer Tips to Improve Page Rank
01 Nov 2016 - UnknownCSS Rollover Image Effect - Change Image on Hover
11 Oct 2016 - Unknown
Thursday, November 23, 2017
රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව
මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ අලුත් දේවල් හොයාගෙන යන අපිට මේ අපූරු නිර්මාණය කරපු Mr.Event Entertainment ආයතනයේ ගීත් සහ නදුන් එක්ක මේ ගැන කතා කරන්න හිතුනා.
පියුමි හන්සමාලිට තාම විසි පහයි
පියුමි හංසමාලි කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම් . පසුගියදා පියුමි තමන්ගේ 25 වෙනි උපන්දිනය සැමරුවා.පියුමිගේ යාළුවෝයි රසික රසිකාවියනුයි ගොඩ දෙනෙක් පියුමිට facebook වලින් සුබපැතුම් එක්කරලා තිබුණා.
ඉතින්මේ උපන්දිනය සමරන්න පිියුමි උපන්දින සාදයකුත් සංවිධානය කරලා තිබුණා.
මේ උත්සවයට කලා ක්ෂේත්‍රයේ නළු නිළියන් වගේම අමාත්‍ය රංජන් රාමනායකත් සහභාගී වී තිබීම විශේෂත්වයක්.
ඒ ගැන අන්තර්ජාලය පුරාම විවිධ පුවත් සමඟින් මේ සාදය ගැන හුවමාරු වෙලා තිබුණා.
සමහර කියලා තිබුණා පියුමි සහ රංජන් පෙමින් වෙළෙයි කියලා.
ඒකට පියුමි අපූරු උත්තරයකුත් දීලා තිබුණා.
පියුමි කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.
මේ උත්සවයට කලා ක්ෂේත්‍රයේ නළු නිළියන් වගේම අමාත්‍ය රංජන් රාමනායකත් සහභාගී වී තිබීම විශේෂත්වයක්.
ඒ ගැන අන්තර්ජාලය පුරාම විවිධ පුවත් සමඟින් මේ සාදය ගැන හුවමාරු වෙලා තිබුණා.
සමහර කියලා තිබුණා පියුමි සහ රංජන් පෙමින් වෙළෙයි කියලා.
ඒකට පියුමි අපූරු උත්තරයකුත් දීලා තිබුණා.
පියුමි කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.
Tuesday, November 21, 2017
ලාංකික යුවතියක ගෙන් හැඩ වුන Justice League
කියන්නේ.
විශේෂයෙන්ම ශ්‍රී ලාංකික තරුණියක් මෙම අපූර්ව හොලිවුඩ් චිත්‍රපටය වෙනුවෙන් රංගනයෙන් දායක වී තිබීම නිසාවෙන් ලංකාව තුළත් මේ වනවිට වැඩි කතාබහකට ලක්වන චිත්‍රපටයක් බවට “Justice League” පත්ව අවසන්.
Wednesday, September 3, 2014
EIDOLON පරිගණක ක්‍රීඩාව
වසර දෙතුන් සියයකට එපිට කාලයේ මිනිස් වාස භුමියක්ව තිබූ ප්‍රදේශයක් දැන් ඝන වනාන්තරයක් බවට පත් වූයේ මන්දැයි සොයා එම වනාන්තරයට ඇතුළු වන ගවේශකයෙක් ගැන කියවෙනඅයිඩලන් යනු නවතම පරිගණක ක්‍රීඩාවකි.
තේමා කතා අවධිය ක්‍රිස්තු වර්ෂ 2400 ය.
ගවේශකයා ඇවිද යන්නේ ඇමරිකාවේ බටහිර වොෂිංටන් ප්‍රදේශයේ එක්තරා ඝන වනාන්තරයක් තුලය.
කලකට පෙර මිනිස් වාසභූමියක්ව පැවති මෙය දැන් වන සතුන්ගෙන් ගහන ප්‍රදේශයකි.
කලින් තිබූ ගොඩනැගිලි වල හා දැවැන්ත විදුලි කුළුණු වල වනගත නටඹුන් පමණක් දක්නට ලැබේ..
අප ක්‍රීඩා කල යුත්තේ ජනාකීර්ණ නගරය වල් බිහිවූයේ මන්දැයි සොයා බලන ගවේශකයා ලෙසය..
කලින් විසූ මිනිසුන් පරිහරනය කල දේවල් ගැන සොයමින් යම් යම් දේ එකතු කරමින් විතරක් නොව මහ වන මැදදී ගවේශකයාගේ ජීවිතයද රැක දෙමින් ක්‍රීඩාව කල යුතුය.
මෙම ගමනට ගෙන යා හැක්කේ ටැබ්ලට් පරිගණකයක්, සටහන් පොතක්, දුර බලන කන්ණාඩියක්, සියම් , බිලී පිත්තක්, මාලිමාවක් හා දුනු ඊතල පමනි.
http://www.icewatergames.com/about
Thursday, July 24, 2014
හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී කිසි වාසියක් නෑ හාමතේ නැත්තං අතේ සල්ලී… ගායකයාගේ පින පෑදේ
වසර විස්සක් ලන්ඩනයේ වීදි පුරා ගී ගයමින් මගී ජනතාව පිනවූ 38 හැවිරිදි වීදි ගායකයෙකු සමග දැවැන්ත සංගීත සමාගමක් වන “වෝනර්“ වාර්තාගත ගිවිසුමක් අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නමින් Si Cranstoun නම් වන මොහු සමග “වෝනර්“ සංගීත සමාගම විසින් අත්සන් කර තිබෙන ගිවිසුමේ වටිනාකම බ්‍රිතාන්‍යය පවුම් ලක්ෂ දහයක් බව සඳහන්ය.
මෙම වීදි ගායකයාගේ “Caught in the Moonlight“ ගීතය පසුගිය මාසයේදී Radio 2 නැමති ගුවන් විදුලියේ ගීත දර්ශකයටද තෝරා ගෙන තිබෙන බව මෙම වාර්තා කියයි.
වීදි ගායකයෙකු ලෙස තමන් අතිශය ප්‍රමෝදයට පත්වන බවත් ජනතාව සමග උරෙන් උර ගැටී ඔවුන් පිනවීමට ලැබීම සතුටක් බවත් ඔහු සඳහන් කර තිබේ. මීට වසර අටකට පෙර ඔහුට සිය බිරිඳ මුණ ගැසී තිබෙන්නේද ලන්ඩනයේ වීදියක ගීත ගායනා කරමින් සිටි අවස්ථාවක බව සඳහන්ය.
ස්මාර්ට් දුරකතන වලින් නිරුවත් සේයාරූ පෙරාගනී. තරුණියෝ පෙළක් අමාරුවේ

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම කාන්තාවන් තම පැරණි දුරකතනයේ තිබූ සියළුම ඡායාරූප හා පුද්ගලික දත්ත මකාදමා අලෙවි කර තිබුණත් ඒවා නැවතත් සොයාගත හැකි මෘදුකාංග මේ වනවිට නිපදවා තිබෙන නිසා මොවුන් මේ ආකාරයෙන් අනතුරේ වැටී තිබෙන බවයි.
Android TV භාවිතාව නිල වශයෙන් ප්‍රකාශ කරයි....

Android TV යනු තවත් new platform එකක් නොවන අතර එය ස්මාර්ට් දුරකථනය හා ටැබ්ලට් උපකරනය ලෙසටම තිරයක ලෙසට දත්ත ජීවිතය වෙතට පැමිනෙන සහයකයෙකු බවට පත්කරවමිනි. ඔවුන් පැහැදිලි කර සිටියේ Android TV app සමග Android ware උපාංගයක් සමග , ස්මාර්ට් දුරකථනයක් සමග මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලටයක් සමග පුළුල් තිරයක අවශ්‍යතාවය ඉටුකර දෙන්නට මෙම පැමිනීම සහය වනු ඇති අතර පෙර කී උපාංග දුරස්ථ පාලකයක් මෙන් ක්‍රියාත්මක වනු ඇති බවකි.
Subscribe to:
Posts (Atom)
රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව
මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...

-
මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...
-
අනාරක්ශිත තොරතුරු උපකරනයක් යනු තව දුරටත් එම උපකරනය භාවිතාකරන්නාගේ පෞද්ගලික කාරනාවක්ම පමනක් නොවන බව වර්ථමාන පිලිගැනීමයි. විශේෂයෙන් ජාලගත වී...
-
Android TV පිලිබදව කථා බහ පැවති දීර්ඝ කාලය අවසන් කරමින් ඊයේ පැවති G o o g l e I/O වලදී G o o g l e ආයතනය තම Android TV භාවිතාව නිල ල...